Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Sithaka Wehesa

Sithaka Wehesa

0 customer ratings, click here to login to do the ratings.

by Sarath Wijesooriya
Price : LKR 400.00

Book Details
ISBN9789556527018
AuthorSarath Wijesooriya
PublisherWijesooriya
Year2011
Edition1
Category Sinhala Books

Book Description

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය... ආවර්ජනයන්ය ..ඇතැම් කාන්තාවන් උගත් කමින් ,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි.ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය ,ආදරය ගැන අවබෝධයක් නොමැති කම,දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ...

Books Related to This Book

Asirimath Sithaka Asiriya
Asirimath Sithaka Asiriya

LKR 730.00

Vedunu Sithaka Vishmitha Paada: Buddhimathun Yayuthu Maga
Vedunu Sithaka Vishmitha Paada: Buddhimathun Yayuthu Maga

LKR 320.00

Asamanya Sithaka Hadaruwa
Asamanya Sithaka Hadaruwa

LKR 1,850.00

Sithaka Wehesa
Sithaka Wehesa

LKR 400.00

Sithaka Wehesa : Baryawange Peminili
Sithaka Wehesa : Baryawange Peminili

LKR 680.00

Sithaka Wehesa : Swamipurshayange Peminili
Sithaka Wehesa : Swamipurshayange Peminili

LKR 540.00

Sithaka Balaya
Sithaka Balaya

LKR 300.00

Pem Sithaka Henguman
Pem Sithaka Henguman

LKR 1,050.00

Sithaka Wehesa Swami Purushayange Paminili
Sithaka Wehesa Swami Purushayange Paminili

LKR 300.00

Gini Wedunu Sithaka Kavi
Gini Wedunu Sithaka Kavi

LKR 125.00