Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Weli Kathare Susuma

Weli Kathare Susuma

0 customer ratings, click here to login to do the ratings.

by Sisira Alahakoon
Price : LKR 260.00

Book Details
ISBN9789550171552
AuthorSisira Alahakoon
PublisherAshirwada
Year2011
Edition1
Category Sinhala Books

Book Description

"මට හමුවුණ, මම දන්නා හැම මිනිහෙක් ගැන ම මා තුළ වූයේ එක් ආශාවකි. එ් මගේ අත ඔසවා ඔහුගේ මුහුණ හරහා වේගවත් පහරක් එල්ල කිරීමය." පිර්ඩවුස් නම් ගැහැනියගේ කතාව පටන් ගන්නේ එලෙසය. ඒ ඇය විඳින වේදනාවෙන් හා පීඩාවෙන් නිදහස් වීම සඳහා කයිරෝ හි බන්ධනාගාරයේ දී මුහුණ දීමට සිදුව ඇති මරණ දඬුවම අපේක්‍ෂාවෙන් සිටිය දී ය. ඊජිප්තුවේ පිටිසර ගමක ගොවි පවුලක උපන් පිර්ඩවුස් ළමා අවධියේ සිට ම නොසලකා හැරීම හා කෲරත්වය නිසා පීඩා වින්දාය. ඉහළට ඉගෙන ගැනීම පිළිබඳ ඇය තුළ වූ ආශාව පවුලේ සාමාජිකයන් විසින් නොසලකා හරිනු ලැබීය. පාසල් දිවිය අවසන් වූ විගසම බෙහෙවින් වයසක තැනැත්තෙකු විවාහ කර ගැනීමට ඇයට බල කරනු ලැබිණ. භීෂණයෙන් පිරුණු විවාහ සම්බන්ධතාවයකින් පලා යාමෙන් පසුව ඇයට ෂරීපා හමු විය. මිනිසුන් ගැහැනියකගේ වටිනාකම නොදන්නා බව පවසමින් ෂරීපා ඇය ගණිකා වෘත්තියට පෙළඹවූවාය.... තමන් ඉහළ මිලක් ඉල්ලන විට තමන්ගේ වටිනාකම ඔවුන් වටහා ගන්නවා ඇතැයි පැවසින. සුපිරි ගණිකාවක ලෙස සුඛෝපභෝගී දිවියක් ගෙවූව ද ඇය සමාජයට වෛර කරන්නට වූවාය..... වනිතාවන් කෙරෙහි සමාජය දක්වන දරුණු භීෂණකාරීත්වය සම්බන්ධව සාධවී කළ අධිචෝදනා අදටත් දෝංකාරය දේ. මෙම සම්භාව්‍ය නව කතාව ලොව පුරා වෙසෙන ලක්‍ෂ ගණනකගේ සම්භාවනාවට පාත‍්‍ර විය.

Books Related to This Book

Ruwan Weli Seya
Ruwan Weli Seya

LKR 280.00

Weli Katharay Kumari
Weli Katharay Kumari

LKR 400.00

G.C.E,A/L Ginumkaranaya Vishaya Ekakaya Anupiliwelin  Pasugiya vibhaga prashna saha Pilithuru 2000 sitha
G.C.E,A/L Ginumkaranaya Vishaya Ekakaya Anupiliwelin Pasugiya vibhaga prashna saha Pilithuru 2000 sitha

LKR 750.00

Makiyawelige Lokaya
Makiyawelige Lokaya

LKR 25.00

Weli Miyoo
Weli Miyoo

LKR 300.00

Husme Weli
Husme Weli

LKR 760.00

Ruwan Weli Seya (Sinhala)
Ruwan Weli Seya (Sinhala)

LKR 200.00

Weli Keliya (Sinhala)
Weli Keliya (Sinhala)

LKR 250.00

Rataka Mahima - 5 Ruwanweli Seya
Rataka Mahima - 5 Ruwanweli Seya

LKR 350.00

Bara Weli - බර වැලි
Bara Weli - බර වැලි

LKR 600.00

Mahaweli Meadow
Mahaweli Meadow

LKR 700.00

Gihini Weli Lella
Gihini Weli Lella

LKR 625.00

Welikada Asna
Welikada Asna

LKR 650.00

Welikathara
Welikathara

LKR 325.00

Weli Kathre Sangramaya
Weli Kathre Sangramaya

LKR 250.00