by Janaki Sooriyarachchi
Price : LKR 300.00
| ISBN | 9789551090852 |
| Author | Janaki Sooriyarachchi |
| Publisher | TIKIRI |
| Year | 2010 |
| Edition | 1 |
| Category | Sinhala Books |
සෙනූගේ උපන්දිනේට තාත්තාගෙන් ලැබුනේ යෝධ කතන්දර පොතක්. ඒ පොතේ ඉදලා සෙනූට ලැබුනා අලුත් යාලුවෙක්. චූටි දූලා පුතාලා බලනවා ඇති කොහොමද පොතකින් යාලුවෙක් හම්බෙන්නේ කියලා. ඒක දැනගන්න නං මේ පොත කියවලාම බලන්නකෝ.