by Malani Gowenna
Price : LKR 450.00
| ISBN | 9789559433477 |
| Author | Malani Gowenna |
| Publisher | Darshana Publishers |
| Year | 2015 |
| Edition | 1 |
| Category | Sinhala Books |
අතීත චීන යුධ සෙන්පතියෙකු විසින් රචිත "යුධ කලාව" පෙර අපර දෙදිග හමුදා නායකයින් විසින් බවිත අත් පොතකි. වත්මන වනවිට මෙහි උපයෝගිතාව වඩා පුළුල් ලෙස හඳුනාගෙන ඇත. වියාපාරික කේෂ්ත්‍රයේ තරගකාරීත්වයට සාර්ථකව මුහුණ දීම පිණිස දියුණු ලොව වත්මන් වියාපාර පරිපාලන හා මෙහෙයුම් කේෂ්ත්‍රවල නියුතු වුවෝ මේ කෘතිය පරිශීලනය කරති.