Office Hours - Monday to Saturday 9 am to 7 pm.

Anduru Kaniyama

Anduru Kaniyama

0 customer ratings, click here to login to do the ratings.

by Anuradi Gajanayaka
Price : LKR 1,800.00

Book Details
ISBN9786245572427
AuthorAnuradi Gajanayaka
PublisherGrantha Prakashana
Year2022
Edition1
Category Sinhala Books

Book Description

“සර්, බල්ලන්ව ලිහන්න එපා. බල්ලො දුවන්න ගත්තොත් ආපහු හොයන්න වෙන්නෙ නෑ...” ගිනිඅවියක් රැගෙන ඔවුන් වෙත දිව එන අතර අනව්වූ කෑ ගැසුවේය. ඔවුන් තිදෙනාම තම ගිනිඅවි ඉදිරියට මානාගෙන ඉදිරියට ගමන් කළේ සීරුවෙනි. ගව පට්ටිය අසල ඔවුන් නතර වූ අතර අධිබලැති විදුලි පහනේ ආලෝකයෙන් ඒ ප්‍රදේශය ආලෝකමත් වී තිබුණි. ගවයන් අතර යම් කැලඹීමක් ඇතිව තිබූ අතර උන් නොසන්සුන් ලෙස කෑ ගසන ආකාරය ඔවුන්ට ඇසුණි. “තාත්තෙ අර බලන්න...” ඩේසි පැවසුවේ ඇගේ විදුලි පන්දම ගව පට්ටියට නුදුරෙන් තිබූ වේල්ල දෙසට යොමු කරමිනි. “සාන්ත මරියනී...!” ටෙරී මිමිනුවේ තම විදුලි පන්දමත් ඒ වෙත යොමු කරමිනි. වේල්ල මත සිටියේ කාල වර්ණ වෘකයෙකි. විදුලි ආලෝක දෙසට යොමුව තිබෙන උගේ දෙනෙත් කහ පැහැයෙන් දිදුලමින් තිබුණි. ඌ හුරු පුරුදු ලෙස වේල්ල බැස ආ අතර උගෙන් දිස් වූයේ හීලෑ බවකි.

Books Related to This Book

Wanduru Baba
Wanduru Baba

LKR 70.00

Wanduru Udawwa
Wanduru Udawwa

LKR 300.00

Nancy Drew : Anduru Guhawe Abirahasha (The Secret of Red Gate Farm by Carolyne Keen's)
Nancy Drew : Anduru Guhawe Abirahasha (The Secret of Red Gate Farm by Carolyne Keen's)

LKR 500.00

Wanduru Gate
Wanduru Gate

LKR 60.00

Wanduru Panchata Padamak
Wanduru Panchata Padamak

LKR 195.00

Wanduru Pancha
Wanduru Pancha

LKR 200.00

Anduru Kaniyama
Anduru Kaniyama

LKR 1,800.00

Akaalachari : Anduru Bimeka Sonduru Yathrikaya
Akaalachari : Anduru Bimeka Sonduru Yathrikaya

LKR 2,000.00

Anduru Sihina
Anduru Sihina

LKR 400.00

Wanduru Petiyage Udauwa
Wanduru Petiyage Udauwa

LKR 195.00

Panduru Bandina gas
Panduru Bandina gas

LKR 1,400.00